ජීවිත ආවරණයක් සහ රෝහල්ගත වීමේ ප‍්‍රතිලාභ බිල් ආවරණයක් සහිත සමූහ ජීවිත රක්ෂණ සැලසුමක් ලෙස මෙය නිර්මාණය කර ඇත. මෙම සේවාව ආසිරි රෝහලට අයත් සියලූම රෝහල්වල නේවාසික සහ අනේවාසික රෝගීන් සහ ආසිරි රෝහලෙ හි චැනලින්, සුවතා මධ්‍යස්ථාන, රසායනාගාර, ඖෂධසැල් භාවිතා කරන/ භාවිතා කළ සහ ලියාපදිංචි වූ ගනුදෙනුකරුවන් මෙන්ම ආසිරි රෝහල විසින් පහත සඳහන් ඒකක ඔස්සේ සපයනු ලබන සේවාවන් සඳහා මුදල් අය කරනු ලැබූ ඕනෑම පුද්ගලයෙකු සඳහා අදාල වේ.
රක්ෂණ ඔප්පු ලියවිල්ල බැලීමට මෙතැන Click Here
කණ්ඩායම් ජීවිත රක්ෂණ ප්‍රතිපත්ති ලේඛනය බැලීම සඳහා Click Here