ලංකා බෙල් රක්ෂණ සැලසුම

මසකට රුපියල් 100ක් වැනි මුදලක සිට සොෆ්ට්ලොජික් ලයිෆ් සමඟ ඔබ සහ ඔබේ පවුල රක්ෂණාවරණය කිරීමට මෙය තෝරා ගන්න. මෙය ලංකා බෙල් ගනුදෙනුකරුවන් සඳහා පමණක් වන අතර මාසික වාරිකය ඔබගේ ලංකා බෙල් බිලට එකතු වනු ඇත.

ලංකා බෙල් පාරිභෝගිකයෙකුගේ මාසික වාරිකය සහ ගෙවනු ලබන ප‍්‍රතිලාභ:

සැලසුම 1 සැලසුම 2 සැලසුම 3
ප‍්‍රධාන ජීවිත ආවරණය (BSA) 100,000/- 200,000/- 300,000/-
රෝහල් ගාස්තු ප‍්‍රතිලාභ (HB) ජීවිත රක්ෂිතයෙකු සඳහා 750/- 1,500/- 2,250/-
කලත‍්‍රයා සඳහා 750/- 1,500/- 2,250/-
දරුවෙකු සඳහා (18ට අඩු ළමුන් තුන් දෙනෙක් දක්වා) 750/- 1,500/- 2,250/-
පවුල් ඒකකයක් සඳහා මාසික වාරිකය 100/- 200/- 300/-

වයස් සීමාව

ජීවිත රක්ෂිතයා සහ කලත‍්‍රයා සඳහා –

  • ඇතුලත් වීමේ අවම වයස – අවුරුදු 19 (ඊළඟ උපන්දිනයට වයස)
  • ඇතුලත් වීමේ උපරිම වයස – අවුරුදු 65 (ඊළඟ උපන්දිනයට වයස)
  • ආවරණය අවසන් වන වයස – අවුරුදු 65 (නිවැරදි)

ළමුන් සඳහා – 

  • ඇතුලත් වීමේ අවම වයස – මාස 3
  • ඇතුලත් වීමේ උපරිම වයස – අවුරුදු 18 (ඊළඟ උපන්දිනයට වයස)
  • ආවරණය අවසන් වන වයස – අවුරුදු 18 (නිවැරදි)

විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.