සොෆ්ට්ලොජික් ලයිෆ් ඔන්ලයින් රක්ෂණ සැලසුම

සොෆ්ට්ලොජික් ලයිෆ් online සැලසුම යනු කරදරයකින් තොර, සරල හා දැරිය හැකි රක්ෂණ ආවරණයක් අපේක්ෂා කරන අය සඳහා ලබා ගත හැකි කාලීන ජීවිත රක්ෂණ සැලසුමක් වේ. එබැවින් මෙම සැලසුම යටත‌ේ ඉලක්ක කරනුයේ බොහෝ විට උචිත වන්නේ වර්තමානයේ අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් නිතර ගනුදෙනු කරන බුද්ධිමත් ශ‍්‍රී ලාංකිකයන්ටය.

online සැලසුමේ විශේෂත්වය

  • රක්ෂණ ඔප්පුව අවුරුදු 10ක කාල සීමාවක් සඳහා ස්ථාවර කර ඇත.
  • නිත්‍ය වාරික ගෙවීම සඳහා ඔබට දින 30 ක සහන කාලයක් ලබා දෙනු ලැබේ.
  • වාරික ගෙවීම් සඳහා පහත සඳහන් online ගෙවීම් ක‍්‍රම භාවිතා කළ හැකිය;
  • ස්ථාවර නියෝග, ක්‍රෙඩිට් (credit) සහ ඩෙබිට් (debit) කාඞ්පත් මගින් online ගෙවීම්, මෘදුකාංග පදනම් කරගත් ගෙවීම් (උදා: FRIMI, GENIE සහ වෙනත්) eZcash හා mCash වැනි ජංගම දුරකතනය මගින් සිදු කරන මුදල් හුවමාරු.

සුදුසුකම් ලැබීම සදහා නිර්ණායක

  • ඔබේ අවම වයස අවුරුදු 18 ක් විය යුතුයි (නිශ්චිත වයස).
  • ඇතුළත් විය හැකි උපරිම වයස අවුරුදු 70 (ආසන්නතම උපන් දිනට)
  • ආවරණය අවසන් වන වයස අවුරුදු 70 (ආසන්නතම උපන් දිනට)

මෙම සැලසුම සමඟ පහත සඳහන් ආවරණයන් පිරිනමනු ලැබේ,

සැලසුමේ ස්වභාවය සැලසුම සැලසුම 1 සැලසුම 2 සැලසුම 3 සැලසුම 4 සැලසුම 5
කාලීන ජීවිත ආවරණය 1,000,000 1,500,000 2,000,000 2,500,000 3,000,000
දෛනික රෝහල් ගතවීම් ප‍්‍රතිලාභය 2,000 4,000 6,000 8,000 10,000

විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.