මෙතෙක් වාර්තාවූ ඉහළම GWP අගයක් වාර්තා වීම. (රු. බිලියන 26) කොටස් වෙළඳපල හා බැඳුණු ජීවිත ආවරණයක් ඇතුලත් සැලසුමක් හඳුන්වා දීම. (Unit Linked Product) […]
Archives: Timeline Stories
Timeline Post Type Description
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 2 වන විශාලතම සමාගම ලෙස ඉදිරියට පැමිණීම. මෙතෙක් වාර්තා වූ (රු.බිලියන 4 ක) ඉහළම BPT අගයක් වාර්තා වීම.
2022 – ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 2 වන විශාලතම සමාගම ලෙස ඉදිරියට පැමිණීම. මෙතෙක් වාර්තා වූ (රු.බිලියන 4 ක) ඉහළම BPT අගයක් වාර්තා වීම. […]
ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ මුදල් රක්ෂණ විසදුම ලෙස “Dollar Saver” දියත් කිරීම. මිලියන 2කට අධික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ බිලියන 20ක GWP වෙත ඉක්මනින්ම ළඟා වූ රක්ෂණ සමාගම බවට පත් වීම.
2021 – ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ මුදල් රක්ෂණ විසදුම ලෙස “Dollar Saver” දියත් කිරීම. මිලියන 2කට අධික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ බිලියන 20ක GWP වෙත ඉක්මනින්ම ළඟා වූ රක්ෂණ සමාගම බවට පත් වීම. […]
සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 4වන විශාලතම ආයතනය බවට පත් වීම. ෆෝබ්ස් හී 2019 සඳහා ඩොලර් බිලියනයකට අඩු හොඳම සමාගම් ලැයිස්තුවට ඇතුලත් වීම.
2019 – සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 4වන විශාලතම ආයතනය බවට පත් වීම. ෆෝබ්ස් හී 2019 සඳහා ඩොලර් බිලියනයකට අඩු හොඳම සමාගම් ලැයිස්තුවට ඇතුලත් වීම. […]
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 3 වන විශාලතම ආයතනය ලෙස ශ්‍රේණිගත කිරීම. Finnfund, NorFound සහ Munich Re විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හී වර්ධනය සඳහා USD 30Mn (LKR 5.6 Bn) ක් ආයෝජනය කරීම. “Leapfrog Investment” DEG වෙතින් හිමිකාරීත්වය ලබාගැනීමෙන් එහි ආයෝජනය 38% දක්වා වැඩිම.
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 3 වන විශාලතම ආයතනය ලෙස ශ්‍රේණිගත කිරීම. Finnfund, NorFound සහ Munich Re විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හී වර්ධනය සඳහා USD 30Mn (LKR 5.6 Bn) ක් ආයෝජනය කරීම. “Leapfrog Investment” DEG වෙතින් හිමිකාරීත්වය ලබාගැනීමෙන් එහි ආයෝජනය 38% දක්වා වැඩිම. […]
වෙළඳපල කොටස වැඩි කරගැනීම සහ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් අභිබවා 5 වන ස්ථානය ලබා ගැනීම, ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් අභිබවා යාම.
[…]
‘’AAA’’ ශ්‍රේණිගත කළ සංවර්ධන මූල්‍ය ආයතන විසින් කොටස් අත්පත් කර ගැනීම, ජර්මනියේ DEG – DEUTSCHE INVESTITIONS- UND ENTWICKLUNGSGESELLSCHAFT MBH සහ නෙදර්ලන්තයේ FMO – NEDERLANDSE FINANCIERINGS-MAATSCHAPPIJ VOOR ONTWIKKELINGSLANDEN N.V.
[…]
උපායමාර්ගික වර්ධන අංශයන්හි විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් සමූහය විසින් සමාගම අත්පත් කර ගැනීම.
[…]
Oracle smart suite නිෂ්පාදනය සාර්ථකව ක්‍රියාත්මක කරන ලද අතර ඉදිරි පෙල ක්‍රියාවලි සඳහා ISYS සමඟ ඒකාබද්ධ විය.
[…]
ජීවිත GWP රුපියල් බිලියන 1 ක් කරා ළගා වීම
[…]