සන්ධිස්ථාන

Softlogic Life

ෆෝබ්ස් හි 2019 සඳහා ඩොලර් බිලියනයකට අඩු හොඳම සමාගම් 200 හි ලැයිස්තුගත කර ඇති එකම ශ‍්‍රී ලාංකික සමාගම බවට පත් වීම

SLIM Effies 2019 හි වසරේ වෙළඳ නාමය

ඇමරිකානු ඩොලර් මිලියනයක සෞඛ්‍ය ආවරණයක් එළිදැක්වූ පළමුවන ශ‍්‍රී ලාංකික ජීවිත රක්ෂණ සමාගම.

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘’රන් සම්මානය” දිනා ගැනීම.

”වසරේ සේවා සන්නාමය” – SLIM සන්නාම විශිෂ්ටතා 2015 හි ලෝකඩ.

වෙළඳපල කොටස වැඩි කරගැනීම සහ ක්ෂේත‍්‍රයේ දැවැන්ත සමාගමක් අභිබවා 5 වන ස්ථානය ලබා ගැනීම, ක්ෂේත‍්‍රයේ දැවැන්ත සමාගමක් අභිබවා යාම.

‘’AAA’’ ශ්‍රේණිගත කළ සංවර්ධන මූල්‍ය ආයතන විසින් කොටස් අත්පත් කර ගැනීම, ජර්මනියේ DEG – DEUTSCHE INVESTITIONS- UND ENTWICKLUNGSGESELLSCHAFT MBH සහ නෙදර්ලන්තයේ FMO – NEDERLANDSE FINANCIERINGS-MAATSCHAPPIJ VOOR ONTWIKKELINGSLANDEN N.V.

උපායමාර්ගික වර්ධන අංශයන්හි විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් සමූහය විසින් සමාගම අත්පත් කර ගැනීම.

Oracle smart suite නිෂ්පාදනය සාර්ථකව ක‍්‍රියාත්මක කරන ලද අතර ඉදිරි පෙල ක‍්‍රියාවලි සඳහා ISYS සමඟ ඒකාබද්ධ විය.

ජීවිත GWP රුපියල් බිලියන 1 ක් කරා ළගා වීම

“Home-Grown” ජීව නොවන තොරතුරු තාක්ෂණ පද්ධති යෙදවීම.

සමාගමේ හිමිකම් ගෙවීමේ හැකියාව සඳහා ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීම.

සමාගමේ සමස්ත GWP රුපියල් බිලියන 1 ක් කරා ළගා වීම

ප‍්‍රසාද දීමනා පළමු වරට සියලූම ජීවිත ප‍්‍රතිපත්ති හිමියන්ට ප‍්‍රකාශයට පත් කරන ලදී.

වාර්තාගත ලාභදායි වර්ෂය.

දේශීය වෙළඳපල කොටසෙන් 3% ක් සමාගම අත්පත් කර ගනී.

Tailor-made රක්ෂණ සැපයුම්කරුවෙකු ලෙස සමාගම ස්ථාපිත වීම

ජීවිතාවරණ මෙහෙයුම් ආරම්භ කිරීම.

ජීවිත නොවන රක්ෂණ මෙහෙයුම් සමඟ සමාගම දියත් කිරීම