ආයතනික

සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් සංවිධානවල එහි සේවකයින්ගේ/සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලන රක්ෂණ විසඳුම් පෙළක් අදාල ආයතනවලට ලබා දෙයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණකරුවෙකු ලෙස, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අසමසම ශක්තිය හා සහාය ඇතිව ඔබේ ආයතනයට නිසැකවම වටිනාකමක් එක් කරන සැලසුම් සහ විශිෂ්ට සේවාවක් ඔබට ලබා දීමට අප කැපවී සිටිමු. අප විසින් ඔබට ලබා දිය හැකි දේවල් දෙස බලන්න.

අපට ඇමතුමක් දෙන්න

1312

24/7 අපි ඔබ වෙනුවෙන් මෙහි සිටින්නෙමු