ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 3 වන විශාලතම ආයතනය ලෙස ශ්‍රේණිගත කිරීම. Finnfund, NorFound සහ Munich Re විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හී වර්ධනය සඳහා USD 30Mn (LKR 5.6 Bn) ක් ආයෝජනය කරීම. “Leapfrog Investment” DEG වෙතින් හිමිකාරීත්වය ලබාගැනීමෙන් එහි ආයෝජනය 38% දක්වා වැඩිම.

  •  ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 3 වන විශාලතම ආයතනය ලෙස ශ්‍රේණිගත කිරීම. 
  • Finnfund, NorFound සහ Munich Re විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හී වර්ධනය සඳහා USD 30Mn (LKR 5.6 Bn) ක් ආයෝජනය කරීම. 
  • “Leapfrog Investment” DEG වෙතින් හිමිකාරීත්වය ලබාගැනීමෙන් එහි ආයෝජනය 38% දක්වා වැඩිම.