සන්ධිස්ථාන

Softlogic Life

2023
ජනවාරි 1

මෙතෙක් වාර්තාවූ ඉහළම GWP අගයක් වාර්තා වීම. (රු. බිලියන 26). කොටස් වෙළඳපල හා බැඳුණු ජීවිත ආවරණයක් ඇතුලත් සැලසුමක් හඳුන්වා දීම. (Unit Linked Product)

  • මෙතෙක් වාර්තාවූ ඉහළම GWP අගයක් වාර්තා වීම. (රු. බිලියන 26) 

 කොටස් වෙළඳපල හා බැඳුණු ජීවිත ආවරණයක් ඇතුලත් සැලසුමක් හඳුන්වා දීම. (Unit Linked Product) 

2022
ජනවාරි 1

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 2 වන විශාලතම සමාගම ලෙස ඉදිරියට පැමිණීම. මෙතෙක් වාර්තා වූ (රු.බිලියන 4 ක) ඉහළම BPT අගයක් වාර්තා වීම.

2022 –  

  • ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 2 වන විශාලතම සමාගම ලෙස ඉදිරියට පැමිණීම. 
  • මෙතෙක් වාර්තා වූ (රු.බිලියන 4 ක) ඉහළම BPT අගයක් වාර්තා වීම. 
2021
ජනවාරි 1

ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ මුදල් රක්ෂණ විසදුම ලෙස “Dollar Saver” දියත් කිරීම. මිලියන 2කට අධික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ බිලියන 20ක GWP වෙත ඉක්මනින්ම ළඟා වූ රක්ෂණ සමාගම බවට පත් වීම.

2021 –  

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ මුදල් රක්ෂණ විසදුම ලෙස “Dollar Saver” දියත් කිරීම. 
  • මිලියන 2කට අධික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම. 
  • ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ බිලියන 20ක GWP වෙත ඉක්මනින්ම ළඟා වූ රක්ෂණ සමාගම බවට පත් වීම 
2020
ජනවාරි 1

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 3 වන විශාලතම ආයතනය ලෙස ශ්‍රේණිගත කිරීම. Finnfund, NorFound සහ Munich Re විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හී වර්ධනය සඳහා USD 30Mn (LKR 5.6 Bn) ක් ආයෝජනය කරීම. “Leapfrog Investment” DEG වෙතින් හිමිකාරීත්වය ලබාගැනීමෙන් එහි ආයෝජනය 38% දක්වා වැඩිම.

  •  ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 3 වන විශාලතම ආයතනය ලෙස ශ්‍රේණිගත කිරීම. 
  • Finnfund, NorFound සහ Munich Re විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හී වර්ධනය සඳහා USD 30Mn (LKR 5.6 Bn) ක් ආයෝජනය කරීම. 
  • “Leapfrog Investment” DEG වෙතින් හිමිකාරීත්වය ලබාගැනීමෙන් එහි ආයෝජනය 38% දක්වා වැඩිම. 
2019
ජනවාරි 1

සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 4වන විශාලතම ආයතනය බවට පත් වීම. ෆෝබ්ස් හී 2019 සඳහා ඩොලර් බිලියනයකට අඩු හොඳම සමාගම් ලැයිස්තුවට ඇතුලත් වීම.

2019   

  •  සොෆ්ට්ලොජික්  ලයිෆ් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 4වන විශාලතම ආයතනය බවට පත් වීම. 
  • ෆෝබ්ස් හී 2019 සඳහා ඩොලර් බිලියනයකට අඩු හොඳම සමාගම් ලැයිස්තුවට ඇතුලත් වීම.

වෙළඳපල කොටස වැඩි කරගැනීම සහ ක්ෂේත‍්‍රයේ දැවැන්ත සමාගමක් අභිබවා 5 වන ස්ථානය ලබා ගැනීම, ක්ෂේත‍්‍රයේ දැවැන්ත සමාගමක් අභිබවා යාම.

‘’AAA’’ ශ්‍රේණිගත කළ සංවර්ධන මූල්‍ය ආයතන විසින් කොටස් අත්පත් කර ගැනීම, ජර්මනියේ DEG – DEUTSCHE INVESTITIONS- UND ENTWICKLUNGSGESELLSCHAFT MBH සහ නෙදර්ලන්තයේ FMO – NEDERLANDSE FINANCIERINGS-MAATSCHAPPIJ VOOR ONTWIKKELINGSLANDEN N.V.

උපායමාර්ගික වර්ධන අංශයන්හි විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් සමූහය විසින් සමාගම අත්පත් කර ගැනීම.

Oracle smart suite නිෂ්පාදනය සාර්ථකව ක‍්‍රියාත්මක කරන ලද අතර ඉදිරි පෙල ක‍්‍රියාවලි සඳහා ISYS සමඟ ඒකාබද්ධ විය.

ජීවිත GWP රුපියල් බිලියන 1 ක් කරා ළගා වීම

“Home-Grown” ජීව නොවන තොරතුරු තාක්ෂණ පද්ධති යෙදවීම.

සමාගමේ හිමිකම් ගෙවීමේ හැකියාව සඳහා ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීම.

සමාගමේ සමස්ත GWP රුපියල් බිලියන 1 ක් කරා ළගා වීම

ප‍්‍රසාද දීමනා පළමු වරට සියලූම ජීවිත ප‍්‍රතිපත්ති හිමියන්ට ප‍්‍රකාශයට පත් කරන ලදී.

වාර්තාගත ලාභදායි වර්ෂය.

දේශීය වෙළඳපල කොටසෙන් 3% ක් සමාගම අත්පත් කර ගනී.

Tailor-made රක්ෂණ සැපයුම්කරුවෙකු ලෙස සමාගම ස්ථාපිත වීම

ජීවිතාවරණ මෙහෙයුම් ආරම්භ කිරීම.

ජීවිත නොවන රක්ෂණ මෙහෙයුම් සමඟ සමාගම දියත් කිරීම