Hack for Social Impact Challenge හි හොඳම නවෝත්පාදන 5 අතරට එක් වෙයි
විශාලතම පාරිභෝග ික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලය ිෆ්, ඉතිහාසයේ
නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2024 Microsoft Global Hackathon හි “Hack for Social Impact”
අභියෝගයෙ ් හොඳම ජයග්‍රාහකයින් 5 දෙනා අතරට තේරී පත් විය. ඒ සමඟ ලොව විශාලතම පුද්ගලික හැකතන්
තරඟය වන එහි හොඳම ජයග්‍රාහකය ින් 5 දෙනා අතරට එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකේය සමාගම බවට පත් වීමටද
සොෆ්ට්ලොජික් ලය ිෆ් සමත් විය. මේ සඳහා රටවල ් 85ක තරඟකරුවන් 70,000ක් පමණ එක ් සිටි අතර සමාජ
බලපෑම වෙනුවෙන් සුවිශේෂීි ‘Gluc-Guard’ සංකල්පය ඉදිරිපත් කළ සොෆ්ට්ලොජික් ලයිෆ් මෙහිදී පිළ ිගැනීමට ලක්
විය.
Microsoft Global Hackathon යනු නිරන්තරයෙන් නව්‍ය අදහස් නිර්මාණය කිරීමට, නවෝත ්පාදන සිදු කිරීමට සහ
හැක ් කිරීමට ලොව පුරා සමාගම්හි සේවකය ින් හා තෝරාගත් අමුත ්තන්ට ශක්තිය ලබා දෙන ගෝල ීය උත්සවයකි.
වාර්ෂිකව පවත්වනු ලබන ලොව විශාලතම පුද්ගලික Hackathon තරඟය වන්නේද එයයි. අධ්‍යාපනය සහ
වගකිවය ුතු කෘත්‍රිම බුද්ධියෙ ් සිට ප්‍රවාහන, සෞඛ්‍ය ආරක්ෂණ හා විවිධත්වය සහ සමානාත්මතාව දක්වා වූ අදහස්
නිර්මාණය සඳහා සමාගම්හි විශිෂ්ටත්වය ඇගයීම එහිදී සිදු වේ. Hackathon සඳහා Microsoft Sri Lanka හි
අනුග ්‍රාහකත්වය ලබා දුන් ප්‍රථම අවස්ථාව වූ මෙය සිය සුවිශේෂී ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම සඳහා සොෆ්ට්ලොජික්
ලයිෆ ් ආරාධනා ලද ප්‍රථම අවස ්ථාව ලෙසද සඳහන් කළ හැක ිය. එහිදී කැපී පෙනෙන විසඳුමක් ඉදිරිපත් කරමින්
පළපුරුදු තාක්ෂණික නවෝත්පාදකය ින්ට සහ සමාජ බලපෑම් සඳහා වූ ප්‍රමුඛයින් අභිබවා යාමට සොෆ්ට්ලොජික්
ලයිෆ ් සමත්වීම විශේෂත්වයකි.
මෙම සුවිශේෂී ජයග ්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලය ිෆ් හි සභාපති අශෝක් පතිරගේ මහතා “
නව්‍යකරණය යනු ඉදිරියෙන් සිටීම පමණක් නොව වෙනසක් ඇති කිරීම බව සොෆ්ට්ලොජික් ලය ිෆ් ලෙස අපි
නිරන්තරයෙන් විශ්වාස කරනවා. අර්ථවත් සමාජ බලපෑමක් ඇති කිරීම සඳහා තාක්ෂණය උපයෝග ී කර ගැනීමට
අප දක්වන කැපවීම පිළ ිබඳ කදිම සාක්ෂියක් ලෙස 2024 Microsoft Global Hackathon හි පළමු පස් දෙනා අතරට
ශ්‍රේණිගත කිරීම පෙන්වා දිය හැකිය ි. අපගෙ ් සෑම කටය ුත්තකදී මෙන්ම අපගෙ ් අරමුණ තුළ ින්ද පැහැදිලි වන්නේ
මිනිස ් ජීවිතයන්හි වෙනසක් ඇති කිරීම සඳහා අති නවීන විසඳුම් හා සමාජ අභියෝගයන් වෙනුවෙන් අප සතු
දැක්මය ි. රක්ෂණ සේවාවන් තුළින් අප බලාපොරොත්තු වන්නේ අපගෙ ් ආදායම ඉහළ නංවා ගැනීම පමණක්
නොව බෙදාහැරීම, තාක්ෂණය හෝ නිෂ්පාදන නව්‍යකරණය තුළ ින් රක්ෂණයක් අවැසි අයට අවශ්‍ය සේවාවන් ලබා
දීමට මාර්ගයක් සොයා ගැනීමය ි. මෙම දැක්ම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝග ික පදනම වෙනුවෙන්
රක්ෂණ සේවාවන් සපයන ජීවිත රක්ෂණ සමාගම බවට පත් වීමට අපට හැකිවී තිබෙනවා. තමන්ගේ රට වෙනුවෙන්
බොහෝ දේ සිදු කළ හැකි බව පෙන්වා දුන් ගෝලීය තරඟයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව
උදාකරගත් අපගෙ ් කණ්ඩායම පිළිබඳව මම ඉතා සතුටට පත් වෙනවා. අප විසින් එහිදී ඉදිරිපත් කළ සංකල්පය
හෙට දවසේදී යථාර්තයක් බවට පත් වන තෙක් උනන්දුවෙන් බලා සිටින අපි ඒ තුළ ින් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව
පුරා ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් හරවත් බලපෑමක් ඇත ි කරනු ඇතැයි විශ්වාස කරනවා” යනුවෙන් පවසා
සිටින ලදී.
මෙම ජයග ්‍රහණය තව දුරටත් ඉදිරියට ගෙන යමින් සොෆ්ට්ලොජික් ලය ිෆ් විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්මාණශීලී
හා නව්‍ය අදහස යථාර්තයක් බවට පත් කිරීම සඳහා සිය සහයෝගය ලබා දීමට Microsoft Sri Lanka කටයුත ු කිරීමද
විශේෂත්වක ි. එම සහයෝග ීතාව තුළ ින් ව්‍යාපෘතියෙ ් වැදගත්කම හා සමාජ අවශ්‍යතා සපුරාලීමේදී තාක්ෂණය යොදා
ගන්නා ආකාරය පිළ ිබඳව මනාව ප්‍රදර්ශනය කරනු ලබය ි. සමාජය තුළ සුවිසල් වෙනසක් ඇත ි ක ිරීමේ නව්‍යකරණ
හැක ියාව ඉස්මතු කරන මෙය බලපෑම් සහගත විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී හවුල්කාරීත්වයෙ ් වැදගත්කම නැවත
නැවතත් අවධාරණය කරය ි.
2
මෙහිදී අදහස් දැක්වූ Microsoft Sri Lanka හි ශ්‍ර ී ලංකාවේ හා මාලදිවය ිනේ කළමනාකාර Harsha Randeny මහතා
සඳහන් කර සිටියෙ ් “ සොෆ්ට්ලොජික් ලය ිෆ් ඔවුන්ගෙ ් ක්ෂේත්‍රය තුළ මෙන්ම ඉන් පිටතදීත් නවෝත්පාදනයන්
ඉදිරිපත් කිරීම හා වෙළෙඳපොල තුළ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන කටය ුතු කරන බව අපි
දැක තිබෙනවා. නව තාක්ෂණය තුළ ින් ශ්‍රී ලංකාව තුළ ධනාත්මක සෞඛ්‍ය සේවා බලපෑමක් ඇති කිරීමට ඔවුන්ගේ
නොසැලෙන කැපවීම මෙම පිළිගැනීම තුළ ින් මනාව පිළිබිඹ ු වනවා. Microsoft Global Hackathon executive challenge හි බොහෝ ඉදිරිපත් කිරීම් අතර සොෆ්ට්ලොජික් ව්‍යාපෘතිය කැපී පෙනුන අතර ඒ තුලින් කෘත්‍රිම බුද්ධිය
යොදා ගැනීම සඳහා වන ඔවුන්ගේ කැපවීමද ඉස්මතු කිරීමට සමත් වුණා. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාව
නියෝජනය කළ පළමු අවස්ථාව වන මෙහිදී සොෆ්ට්ලොජික ් ලයිෆ ් විසින් ඉදිරිපත් කළ සුවිශේෂී විසඳුම් පිළ ිබඳව
අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙනි.
වසර ගණනාවක් පුරා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට හඳුන්වාදීම් රැසක් සිදු කර ඇත ි සොෆ්ට්ලොජික් ලය ිෆ් ගෝලීය
මට්ටමේ විසඳුම් රැසක් තුළ ින් කර්මාන්තය තුළ නව සංධිස්ථානයන් සනිටුහන් කිරීමට අඛණ ්ඩව කටය ුතු කර ඇත.
එක ් දිනයක සිට මිනිත්තුවක් දක ්වා රෝහල් ගතවීමේ හිමිකම් පියවීම, පූර්ණ ඩිජිටල්කරණ වික ුණුම් වේදිකාව,
ස්වයංක්‍රීය රක්ෂණ ඔප්පු නිකුත් කිරීම හා ජංගම දුරකතන පදනම් කරගත් නවතම ක්ෂුද්‍ර නිෂ්පාදන වැනි සේවාවන්
ඊට ඇතුළත් වේ. නව්‍යකරණ ඉදිරිපත් කිරීම් තුළ ින් මෙරට රක්ෂණ ක්ෂේත ්‍රය තුළ සුවිසල් වෙනසක් ඇති කිරීමේ
මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටය ුතු කර ඇති සොෆ්ට්ලොජික් ලය ිෆ් පරිවර්තනීය ඩිජිටල් වැඩසටහන්
හරහා පාරිභෝග ික ජීවන තත්වය ඉහළ නැංවීමට කටය ුතු කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI මඟ ින් බල ගැන්වෙන
හිමිකම් පියවීම සමාගමේ නවතම ජයග ්‍රහණයක් ලෙස සැලකිය හැකි අතර ඒ තුළින් අසමසම පාරිභෝගික පහසුවක ්
අත්කර දීමට සොෆ්ට්ලොජික් ලයිෆ ් සමත්ව සිටියි. AI තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ විශාතලම පාරිභෝග ික
පදනම වෙනුවෙන් රක්ෂණ සේවා සපයන සොෆ්ට්ලොජික් ලයිෆ ් මෙහෙයුම් කාර්ය සාධනය, පාරිභෝගික තෘප්ත ිය
හා සමස්ත පාරිභෝග ික අත්දැක ීම් ඉහළ නංවමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කටය ුතු කර ඇත්තේ රක්ෂණ
කර්මාන්තයෙ ් සුවිසල් පෙරලියක් ඇත ි කරමිනි.