අනුග‍්‍රාහකත්වය

අපගේ තිරසාර උපායමාර්ගය යටතේ අප ශ‍්‍රී ලංකාවේ සුවිශේෂී ක‍්‍රීඩා ගොඩනඟන්නෙමු. 2017 වර්ෂය තුළදී සමාගම ගොල්ෆ් සහ මෝටර් ධාවන තරඟ සඳහා අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේය. පූනේ විවෘත ගොල්ෆ් ශූරතාවලිය 2017 දිනා ගනිමින් ප‍්‍රධාන ශූරතාවක් දිනාගත් සෝල් ආසියානු ක‍්‍රීඩා උළෙලේ 2002 දී ශ‍්‍රී ලංකා ගොල්ෆ් ක‍්‍රීඩක සහ රිදී පදක්කම්ලාභී අරුණ රෝහනට අනුග‍්‍රාහකත්වයක් පිරිනමන ලදි.