විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන

පුද්ගලයන්ගේ අභිලාෂයන්ට දිරිය සපයන සන්නාමයක් ලෙස මෙම මෙම වැඩසටහන දියත් කෙරේ. මෙම අනුග‍්‍රහය කැළණිය විශ්ව විද්‍යාලයේ ‘’අවදානම්  සහ රක්ෂණ සේවා කළමනාකරණ” ඒකකයේ හොඳම ශිෂ්‍යයා/ශිෂ්‍යයාවට වාර්ෂිකව ප‍්‍රදානය කරනු ලැබේ.