5 වසර ශිෂ්‍යත්ව වැඩසටහන

ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින සිසුන්ට සමාන අධ්‍යාපන අවස්ථාවක් ලබා දීමේ දැක්ම ඇතිව, ශ‍්‍රී ලංකාවේ හොඳම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ගුරුවරුන් විසින් පවත්වනු ලබන සතිපතා පන්තියක් තුළින් 5 වසර ශිෂ්‍යත්වය සඳහා ඉගෙනුම ලබන අඩු වරප‍්‍රසාද ලත් ළමුන් සඳහා අඛණ්ඩ අධ්‍යාපන සහාය ලබා දෙන්නෙමු (විභාගයට මාස 3 කට පෙර ආරම්භ කරනු ලැබේ)