හඳුන්වාදෙන Softlogic Life Good Health Series – ළමා සැලැස්ම, ඔබේ දරුවාගේ වෛද්‍ය අවශ්‍යතා ආවරණය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ගෝලීය සෞඛ්‍ය රක්ෂණ සැලසුමකි. මෙම සැලසුම, Softlogic Life විසින් ලොව පුරා මිලියන 100 කට අධික පාරිභෝගිකයින් විසින් විශ්වාස කරන Fortune 500 ලැයිස්තුගත සමාගමක් වන AXA සමග හවුල්කාරිත්වයෙන් පිරිනමයි.
වර්ථමානයේ කුඩා දරුවන් හදිසි වෛද්‍යමය අවස්ථාවලට මුහුණ දීම සුලභ කරුණක් වේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීම අභියෝගාත්මක විය හැකි බැවින් දෙමව්පියන් කල්තියා සූදානම් වීම ඉතා වැදගත් වේ. Good Health Series – ළමා සැලැස්ම පරිපූර්ණ ආවරණයක් සපයන අතර, ඔබේ දරුවා කොතැනක සිටියත් ඔවුන්ට හොඳම වෛද්‍ය ප්‍රතිකාරය ලැබෙන බව සහතික කරයි.
අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම යාමට ඔබත් අදම ඔබේ දරුවන් වෙනුවෙන් Good Health Series- ළමා සැලසුමක් ආරම්භ කර දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා තහවුරු කරගන්න
COMFORT සැලසුම | ඇමරිකානු ඩොලර් 1,000,000 | ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංගලාදේශය , මාලදිවයින, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට්, බහරේනය, කටාර්, ඕමානය, ඊජිප්තුව, ජෝර්දානය, ඊශ්‍රායලය |
FLOURISH සැලසුම | ඇමරිකානු ඩොලර් 1,000,000 | ඇමෙරිකා එක්සත් ජනපදය හැර ලෝකය පුරා |
SUPREME සැලසුම | ඇමරිකානු ඩොලර් 5,000,000 | |
PRESTIGE සැලසුම | ඇමරිකානු ඩොලර් 10,000,000 |
වාර්ෂික රෝහල්ගත වීමේ ආවරණය ඩොලර් මිලියනයේ සිට
හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගුවනින් හෝ ගොඩබිමින් ලබාදෙන ඉක්මණ් ගිලන් රථ පහසුකම
ලොව පුරා මිලියන 1.4 කට වැඩි වෛද්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය
සෘජු /මුදල් රහිත හිමිකම් පියවීම්
24*7 බහුභාෂා විදේශීය ක්ෂණික ඇමතුම් අංකයක්
ගෝලීය සෞඛ්‍ය රක්ෂණයක් අත්විඳීමට ඇති හැකියාව
නේවාසික රෝගීන් රෝහල්ගත කිරීම සහ opd පහසුකම්