සොෆ්ට්ලොජික් ලයිෆ් Good Health Series

සොෆ්ට්ලොජික් ලයිෆ් Good Health Series යනු ඇමෙරිකා එක්සත් ජනපදය (USA) හැරුණු විට ශ්‍රී ලංකාව සහ විදේශයන් ආවරණය කරන, 2017 දී ෆෝචූන් 500 ලැයිස්තුවේ 59 ස්ථානයට ශ්‍රේණි ගත වූ ගෝලීය ප‍්‍රතිරක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන Assicurazioni Generali Spa සමඟ හවුල්කාරීත්වය ඇති ස්වාධීන, සෞඛ්‍ය වියදම් රක්ෂණය වූ තැනැත්තාට නැවත ගෙවීමේ රක්ෂණ සැලසුමකි. මෙය වාර්ෂිකව සමාලෝචනය කළ හැකි සෞඛ්‍ය ආවර්ණයක් වන අතර අවම කාලය වසර 5 කි. 

මෙම සැලසුම යටතේ පහත සඳහන් විකල්පයන් ඇත.

COMFORT සැලසුම ඇමරිකානු ඩොලර් 800,000/= ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, මාලදිවයින, තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව
FLOURISH සැලසුම ඇමරිකානු ඩොලර් 1,500,000/= ඇමෙරිකා එක්සත් ජනපදය හැර ලෝකය පුරා
SUPREME සැලසුම ඇමරිකානු ඩොලර් 5,000,000/=
PRESTIGE සැලසුම ඇමරිකානු ඩොලර් 10,000,000/=

මෙම සැලසුමේ විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.

  • තෝරා ගැනීම සඳහා ආවරණ සැලසුම් හතරක් 
  • පිළිකා ප‍්‍රතිකාර සඳහා ආවරණය 
  • තෝරාගත් සැලසුම් වලට මනෝචිකිත්සක ප‍්‍රතිකාර සඳහා ආවරණය 
  • දේශීය මාර්ගවල හදිසි ගිලන් රථ සේවාව ආවරණය කර ඇත. 
  • අවයව බද්ධ කිරීම සඳහා ආවරණය 
  • (Medical evacuation & repatriation) හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රටින් බැහැර කිරීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම. 
  • තෝරාගත් සැලසුම්වලට මාතෘත්වය සම්බන්ධ සංකූලතා සඳහා ආවරණය
  • ප්‍රෙස්ටිජ් (PRESTIGE) සැලැස්මෙන් කලින් කලට සාමාන්‍යයෙන් සිදු කර ( routine) දන්ත සහ අක්ෂි ප‍්‍රතිකාර ආවරණය කරයි.

විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.

අපට ඇමතුමක් දෙන්න

1312

24/7 අපි ඔබ වෙනුවෙන් මෙහි සිටින්නෙමු