Good Health Series- ළමා සැලසුම

හඳුන්වාදෙන Softlogic Life Good Health Series – ළමා සැලැස්ම, ඔබේ දරුවාගේ වෛද්‍ය අවශ්‍යතා ආවරණය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ගෝලීය සෞඛ්‍ය රක්ෂණ සැලසුමකි. මෙම සැලසුම, Softlogic Life විසින් ලොව පුරා මිලියන 100 කට අධික පාරිභෝගිකයින් විසින් විශ්වාස කරන Fortune 500 ලැයිස්තුගත සමාගමක් වන AXA සමග හවුල්කාරිත්වයෙන් පිරිනමයි.

වර්ථමානයේ කුඩා දරුවන් හදිසි වෛද්‍යමය අවස්ථාවලට මුහුණ දීම සුලභ කරුණක් වේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීම අභියෝගාත්මක විය හැකි බැවින් දෙමව්පියන් කල්තියා සූදානම් වීම ඉතා වැදගත් වේ. Good Health Series – ළමා සැලැස්ම පරිපූර්ණ ආවරණයක් සපයන අතර, ඔබේ දරුවා කොතැනක සිටියත් ඔවුන්ට හොඳම වෛද්‍ය ප්‍රතිකාරය ලැබෙන බව සහතික කරයි.

අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම යාමට ඔබත් අදම ඔබේ දරුවන් වෙනුවෙන් Good Health Series- ළමා සැලසුමක් ආරම්භ කර දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා තහවුරු කරගන්න

Following Product Variants Are Available Under This Plan;

COMFORT සැලසුම ඇමරිකානු ඩොලර් 1,000,000 ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංගලාදේශය , මාලදිවයින, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට්, බහරේනය, කටාර්, ඕමානය, ඊජිප්තුව, ජෝර්දානය, ඊශ්‍රායලය
FLOURISH සැලසුම ඇමරිකානු ඩොලර් 1,000,000 ඇමෙරිකා එක්සත් ජනපදය හැර ලෝකය පුරා
SUPREME සැලසුම ඇමරිකානු ඩොලර් 5,000,000
PRESTIGE සැලසුම ඇමරිකානු ඩොලර් 10,000,000

මෙම සැලසුම යටතේ ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ පහත පරිදි වේ.

Personal Image

වාර්ෂික රෝහල්ගත වීමේ ආවරණය ඩොලර් මිලියනයේ සිට

Personal Image

හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගුවනින් හෝ ගොඩබිමින් ලබාදෙන ඉක්මණ් ගිලන් රථ පහසුකම

Personal Image

ලොව පුරා මිලියන 1.4 කට වැඩි වෛද්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය

Personal Image

සෘජු /මුදල් රහිත හිමිකම් පියවීම්

Personal Image

24*7 බහුභාෂා විදේශීය ක්ෂණික ඇමතුම් අංකයක්

Personal Image

ගෝලීය සෞඛ්‍ය රක්ෂණයක් අත්විඳීමට ඇති හැකියාව

Personal Image

නේවාසික රෝගීන් රෝහල්ගත කිරීම සහ opd පහසුකම්


විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*
රැකියාව*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.