සොෆ්ට්ලොජික් ලයිෆ් සුරක්ෂිත ඉතිරිකිරීමේ සැලසුම

සුරක්ෂිත ඉතිරි කිරීම් සැලසුමේ විශේෂත්වය වන්නේ එය පරිණත වන විට සමුච්චිත අරමුදලක් සමඟ ජීවිත ආවරණයක් සැපයීමයි. මීට අමතරව, නිෂ්පාදිතය මාසිකව ගිණුමට බැර කරන ආකර්ෂණීය ලාභාංශ අනුපාතයක් ලබා දෙයි.

රක්ෂණ ඔප්පුවේ පළමු දින 90න් (මාස 3)පසු, රක්ෂණ ඔප්පුහිමියාට දිවයින පුරා ඇති  ඕනෑම සම්පත් බැංකු ්ඔඵ යන්ත‍්‍රයක් භාවිතා කරමින් රක්ෂණ ඔප්පුවෙන් මුදල් ආපසු ලබා ගැනීමට (අර්ධ වශයෙන් යටත්) හැකිය.

මෙම සැලසුම යටතේ පහත සඳහන් ප‍්‍රතිලාභ ලබා ගත හැකිය;

  • ඉහළම ලාභාංශ අනුපාත – 2% ක් වන පිළිගත් සාමාන්‍ය ඉතුරුම් වෙළඳපොල අනුපාතය මත 
  • ලාභාංශ දිනපතා ගණනය කිරීම සහ මාසිකව ඔබේ ගිණුමට බැර කිරීම
  • ජීවිතාරක්ෂාව
  • වාරික ඉහළ දැමීමේ පහසුකම
  • නම්‍යශීලී කාලීන විකල්පය

ජීවිත ආවරණය පහත පරිදි වේ;

ස්වාභාවික මරණය – දෙගුණ කළ සමුච්චිත අරමුදල් වටිනාකම හෝ යෝජිත මුදල අඩු වේ

හදිසි මරණය – ස්වාභාවික මරණ ප‍්‍රතිලාභයට අමතරව; දෙගුණ කළ සමුච්චිත අරමුදල් වටිනාකම හෝ උපරිම හදිසි මරණ ප‍්‍රතිලාභය, අඩු වේ


විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.