සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික විශ‍්‍රාම වැටුප් සැලසුම

සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික විශ‍්‍රාම වැටුප් සැලසුම යනු සමූහ විශ‍්‍රාම වැටුප් රක්ෂණ සැලසුමක් වන අතර එමගින් ආයතනික මට්ටමේ සේවකයින්ගේ විශ‍්‍රාම ගැනීමේ අවශ්‍යතාව සපුරාලමින් සේවා යෝජකයින්ට ඔවුන්ගේ සේවකයින් රඳවා ගැනීමේ මට්ටම වැඩි කිරීමට ප‍්‍රතිලාභ ලබා දේ.

මෙම රක්ෂණ සැලසුමේ විශේෂාංග

  • අවම මාසික වාරිකය රුපියල් 1,000/-
  • එකිනෙකට වෙනස් රක්ෂණ ඔප්පු කාල සීමා තුනකින් සමන්විත වීම
    • කාල සීමාව 5-9 (9 ද ඇතුළුව)
    • 10-14 (14 ද ඇතුළුව)
    • කාල සීමාව 15 සහ ඊට වැඩි
  • වාරිකයේ අගය ඉහළ දැමිය හැක
  • උද්ධමන ආරක්ෂා ප‍්‍රතිලාභ 5% සිට 10% දක්වා ඇත
  • රක්ෂණ ඔප්පු ණය ලබා ගත හැකිය

මෙම සැලසුම යටතේ ඇති විකල්ප ප‍්‍රතිලාභ

  • පූර්ණ හා සදාකාලික අබලතාවකදී වාරික ගෙවීමෙන් නිදහස් වීම. 
  • අසාධ්‍ය රෝග සුපිරි ප‍්‍රතිලාභ 
  • උද්ධමන ආරක්ෂා ප‍්‍රතිලාභ 
  • අතිරේක ජීවිත ප‍්‍රතිලාභ

සුදුසුකම් ලැබීම සඳහා නිර්ණායක

  • ඇතුළත්වීමේ අවම වයස අවුරුදු 18 (නිශ්චිත වයස)
  • ඇතුළත්වීමේ උපරිම වයස අවුරුදු 70 (ආසන්නතම උපන්දිනය)
  • ආවරණය අවසන්වන වයස අවුරුදු 80 (ආසන්නතම උපන්දිනය)
  • (මූලික ආවරණය පමණි)

විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.