සොෆ්ට්ලොජික් ලයිෆ් Good Health Series යනු ඇමෙරිකා එක්සත් ජනපදය (USA) හැරුණු විට ශ්‍රී ලංකාව සහ විදේශයන් ආවරණය කරන, 2017 දී ෆෝචූන් 500 ලැයිස්තුවේ 59 ස්ථානයට ශ්‍රේණි ගත වූ ගෝලීය ප‍්‍රතිරක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන Assicurazioni Generali Spa සමඟ හවුල්කාරීත්වය ඇති ස්වාධීන, සෞඛ්‍ය වියදම් රක්ෂණය වූ තැනැත්තාට නැවත ගෙවීමේ රක්ෂණ සැලසුමකි. මෙය වාර්ෂිකව සමාලෝචනය කළ හැකි සෞඛ්‍ය ආවර්ණයක් වන අතර අවම කාලය වසර 5 කි.
COMFORT සැලසුම | ඇමරිකානු ඩොලර් 800,000/= | ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, මාලදිවයින, තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව |
FLOURISH සැලසුම | ඇමරිකානු ඩොලර් 1,500,000/= | ඇමෙරිකා එක්සත් ජනපදය හැර ලෝකය පුරා |
SUPREME සැලසුම | ඇමරිකානු ඩොලර් 5,000,000/= | |
PRESTIGE සැලසුම | ඇමරිකානු ඩොලර් 10,000,000/= |