සොෆ්ට්ලොජික් රෙමිට් ගාර්ඩියන්

සොෆ්ට්ලොජික් රෙමිට් ගාර්ඩියන් මෙරට විශාලතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වරට විදේශ රටවල සිටින ශ‍්‍රී ලාංකිකයින්ට කොමර්ෂල් බැංකුවේ රෙමිට් ප්ලස් හරහා තම ආදරණීයයන්ගේ සුවසෙත උපරිම මට්ටමෙන් පවත්වාගෙන යන බවට සහතික වන ජීවිත රක්ෂණයක් වෙත මුදල් එවීමට දැන් අප පහසුකම් සලසා දෙන්නෙමු.

  • මෙම ජීවිත රක්ෂණාවරණයේ වටිනාකම විදේශයක සිට එවනු ලබන මුදලට සමාන වේ (පසුගිය මාසයේ එවූ මුදල)
  • කොමර්ෂල් බැංකුවේ රෙමිට් ප්ලස් පාරිභෝගිකයින්ට පළමු මාස 3 සඳහා මෙම රක්ෂණාවරණය නොමිලේ ලබා දෙනු ඇත
  • රක්ෂණාවරණය අඛණ්ඩව පවත්වාගෙන යාමට පාරිභෝගිකයා කැමති නම් පමණක් 4 වන මාසයේ සිට පාරිභෝගිකයාගෙන් අය කරනු ලැබේ

වයස් සීමාව

  • ඇතුලත් වීමේ අවම වයස අවුරුදු 19 (ආසන්නතම උපන් දිනය)
  • ඇතුලත් වීමේ උපරිම වයස (ජීවිත රක්ෂණාවරණය) අවුරුදු 60 (ආසන්නතම උපන් දිනය)
  • රක්ෂණාවරණය අවසන් වන වයස (ජීවිත රක්ෂණාවරණය) අවුරුදු 60 (නිශ්චිත වයස)

වැඩි විස්තර සඳහා

සොෆ්ට්ලොජික් ලයිෆ් අමතන්න 011 2333888
කොමර්ෂල් බැංකුව අමතන්න 011 2353353

Inquire now

Title*
Name*
Phone Number*
Email*

*All fields are required.