තැපැල් ජීවිත රක්ෂණ සැලසුම

ජීවිත රක්ෂණය දිනකට රු. 5 /- ක් පමණි.

මෙම සේවාව සඳහා ලියාපදිංචි වීම සඳහා ඔබට දිවයින පුරා ඇති  ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ ලියුම් බෙදාහරින්නන්ගෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් රීලෝඞ් කාඞ්පතක් මිලදී ගත හැකිය. සොෆ්ට්ලොජික් ලයිෆ් තැපැල් රක්ෂණ සැලසුම තෝරා ගැනීමට විකල්ප දෙකක් ඉදිරිපත් කරයි.

*ඔබ කලත‍්‍රයා ඇතුළත්ව ආවරණය තෝරාගත් විට, ප‍්‍රධාන ජීවිත රක්ෂිතයාට සහ කලත‍්‍රයා යන දෙපාර්ශ්වයටම අදාළ රෝහල්ගත වීමේ ආවරණය ගෙවනු ලැබේ.

මාසික වාරිකය ප‍්‍රතිලාභ
තනි පුද්ගල ආවරණය කලත‍්‍රයා ඇතුළත්ව
150 250 රුපියල් 150,000/- (ප‍්‍රධාන ජීවිත රක්ෂිතයා සඳහා ජීවිත ආවරණයක්
දවසකට රුපියල් 750/- බැගින් රෝහල්ගත කිරීමේ  ආවරණයක්  සෞඛ්‍ය ආවරණයක් 
300 500 රුපියල් 300,000/- (ප‍්‍රධාන ජීවිත රක්ෂිතයා සඳහා) ජීවිත ආවරණයක්
දවසකට රුපියල් 1500/- බැගින් රෝහල්ගත කිරීමේ ආවරණයක්   සෞඛ්‍ය ආවරණයක්

*ඔබ කලත‍්‍රයා ඇතුළත්ව ආවරණය තෝරාගත් විට, ප‍්‍රධාන ජීවිත රක්ෂිතයාට සහ කලත‍්‍රයා යන දෙපාර්ශ්වයටම අදාළ රෝහල්ගත වීමේ ආවරණය ගෙවනු ලැබේ.

ලියාපදිංචි වීමට

කෙටි පණිවුඩයක් යැවීමෙන් ඔබට සොෆ්ට්ලොජික් ලයිෆ් තැපැල් රක්ෂණ සැලසුම සඳහා ලියාපදිංචි විය හැකිය,

PP (හිස්තැනක්) NIC ( හිස්තැනක්) PIN (හිස්තැනක්) නම ටයිප් කර 1312 ට යවන්න

 

ඔබේ වාරිකය ගෙවීමට

Type RE (හිස්තැනක්) NIC ( හිස්තැනක්) PIN ලෙස ටයිප් කර 1312 ට යවන්න


කොන්දේසි සහිතයි

  • වයස අවුරුදු 18 – 60 (ආසන්තම උපන්දිනයට)
  • ලියාපදිංචි වීමෙන් පසුව එන මාසයේ පළමුවැනිදා සිට රක්ෂණ ඔප්පුව ආරම්භ වේ
  • ලියාපදිංචි වී දින 90 කට පසු පෙර පැවති කොන්දේසි සහ ස්වාභාවික හේතූන් සඳහා අදාල හිමිකම් ගෙවනු ලැබේ

රක්ෂණ ඔප්පු ලේඛනය

රක්ෂණ ඔප්පු ලේඛනය බැලීමට මෙතැන Click Here


විමසන්න

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.