සොෆ්ට්ලොජික් ලයිෆ් ලෙවල් ටර්ම් රක්ෂණ සැලසුම

සොෆ්ට්ලොජික් කාලීන සැලසුම යනු ඉතා ආකර්ෂණීය වාරිකයක් යටතේ ලබා ගත හැකි සරල කාලීන ජීවිත රක්ෂණ සැලසුමි. මෙම රක්ෂණාවරණය මගින් ඔබට සිදුවිය හැකි විවිධාකාර අවාසනාවන්ත ඛේදවාචකයන්ද්ධී ආවරණය කරයි. රක්ෂණ ඔප්පුවේ කාල සීමාව තුළ ජීවිත රක්ෂිතයාගේ මරණය සිදු වුවහෝත් රක්ෂිත මුදල ගෙවනු ලැබේ.

මෙම සැලසුම සමඟ පහත දැක්වෙන අතිරේක (rider) ඔබට පිරිනැමේ

  • අහඹු (හදිසි) මරණ ප‍්‍රතිලාභය
  • පූර්ණ හා සදාකාලික අබලතා ප‍්‍රතිලාභය
  • සදාකාලික අර්ධ අබලතා ප‍්‍රතිලාභය
  • අවමංගල්‍ය වියදම් ප‍්‍රතිලාභය
  • වාරික ආරක්ෂණ ප‍්‍රතිලාභය (වාරික ගෙවීම් පැහැර හැරීම නොසලකා හරිනු ලැබේ)

Inquire now

Title*
නම*
දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

*සියලුම අවකාශයන් අවශ්‍ය වේ.