සොෆ්ට්ලොජික් ලයිෆ් ලෙගසි රක්ෂණ සැලසුම යනු රක්ෂිතයාගේ මුළු ආයු කාලය පුරාවට ආවරණය කරන රක්ෂණාවරණයකි. ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවල පැමිණෙන අභියෝග වලට මුහුණ දී මෙහිලා අවශ්‍ය ජීවිත රක්ෂණ අවශ්‍යතා (ආරක්ෂාව) සපුරාලන ආකර්ෂණීය අංග කිහිපයක් එහි ඇත. තවද ඉහත සඳහන් කරුණු වලට අමතරව, සමාගමේ ආයෝජන ප‍්‍රතිලාභ මත පදනම්ව ඔබේ ආයෝජන (ඉතුරුම්) වලට අප උපරිම ප‍්‍රතිලාභ ලබා දෙන්නෙමු.